E-Math-S course was the best course I have followed after A/L. The knowledge obtained from this course was more helpful
me to continue my highest study as well.
Piyumasha Kodippili
2015 A/L | Matara | District Rank : 1 | Island Rank : 1
University of Sri Jayewardenepura
E-MATH-S පාඨමාලාවේ පළමු කණ්ඩායම ලෙස මෙම පඨමාලාව හදාරා, පෙර සූදානමකින් යුතුව විශ්වවිද්‍යාලය අධ්‍යයන
කටයුතු ආරම්භ කිරීමට ලැබීම තුලින් විෂයන්හි ඉතා
විශාල ප්‍රගතියක් ලබා ගත හැකි විය. ඉහල මට්ටමින් අධ්‍යයන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම
අයෙකුට ඉතා අගනා ප්‍රතිඵල ලගාකර ගැනීමට මෙම පාඨමාලාව සාර්ථකව නිමකිරීම ඉතා වැදගත්ය.
Rukshan
2017 A/L | Hambantota | District Rank : 1 | Island Rank : 36
University of Colombo
This course is ideal for our university studies. And you should never miss this.
G.P.R.T. Gunarathna
2020 A/L | Rathnapura | District Rank : 4 | Island Rank : 39
University of Sri Jayewardenepura
First of all I am happy to join this course. In 1 year sem 1, we found the maths parts.All the maths
parts were covered
in the class such as calculus, trigonometry, graph, matrix. so it was easy to write answers on the
paper. There is no
shortcoming in the class. Sankha sir covered all the necessary maths parts for us in addition to
university syllubus. It
was really easy to understand what was taught in the university very quickly and to do the
calculations. I was able to
focus on other subjects without giving too much focus to maths because I joined this class.You can't
do everything just
by attending classes. Please do the homework properly, check the notes and pay attention during the
time.Thank you sir
for the sacrifice you made for us.
Iresh Sadeepana
2019 A/L | Matara | District Rank : 7 | Island Rank : 54
University of Colombo
මේ course එක අපේ university academic වලට ගොඩක් උදව් වෙනවා. University එකෙන් හරියටම පැහැදිලි කරගන්න
බැරි maths,
science
subjects ඔක්කොම අපිට cover කරගන්න පුළුවන් වුනා.
W. Sanduni Kaushalya
2019 A/L | Monaragala | District Rank : 4 | Island Rank : 81
University of Colombo
උසස් පෙළ ලිව්වට පස්සෙ ටික කාලයක් මුකුත් වැඩක් නොකර ඉදලා විශ්වවිද්‍යාලයට පටන් ගත්තට පස්සෙ
එක පාරටම සංකීර්ණ
Maths, Physics කරුණු පැයකදි හෝ දෙකකදී ඉගෙනගන්න සිඳු වෙනකොට ඔයාට විශ්වවිද්‍යාල ජීවිතය අතරමැඳින්
නවත්තන්නත් හිතෙන්න
පුළුවන්. ඒක නිසා ඔයාලා මේ සර්ගේ පංතියට සහභාගී වෙලා යන්න. මමත් සර්ගේ E-Math-S පාඨමාලාවට සහභාගී වෙලා
විශ්වවිද්‍යාලයට ගියපු
නිසා දැන් හොදට වැඩ කරගෙන යනවා.
N.Sandunee muthumali
2017 A/L | Matara | District Rank : 5 | Island Rank : 88
University of Colombo
මම මුල ඉදන්ම මේ පාඨමාලාවට සහභාගි උනා.සර් අපිට හැම පාඩක්ම හොදට කියල දෙනවා. හැම lesson එකක්ම ඉවර වුනාම
worksheet එකක්
කරවනවා. ඒ worksheets වල අමරු තැන් අපිට පැහැදිලිව කියල දෙනවා,සෑම පන්ති වාරයකම recording අපට ලබා දෙනවා.
campus lectures
පටන් ගත්තම තේරෙනව මේ පන්තියේ තියන වටිනාකම. අමතර class තියලා තවතවත් lesson අපිට කරනවා. සර් අපි වෙනුවෙන්
ගොඩක් මහන්සි
වුනා..❤️
Santhush Deshapriya L.D
2020 A/L | Matara | District Rank : 15 | Island Rank : 165
University of Sri Jayewardenepura
මුල ඉදන්ම අඛණ්ඩව සහභාගී වෙමින්, දෙන worksheet කරමින් course එකේ අවසානය දක්වා සහබාගී වෙන්න. Island මුල්
rank ගත්ත අය පවා
අපහසුතාවයට ලක් වෙනව මේ තියෙන subject වල වැඩ කරනකොට. මමත් මුල ඉදම්ම සහබාගී වුනා දෙන worksheet බහුතරයක්ම
කරා. සමහර පාඩම්
තිබුනා දැක්ක ගමන් ආසාවෙන් කරන්න පුලුවන්, උත්තර හිතෙන් හදන්න පුලුවන් තරමටම පහසු වෙච්ච ඒව වගේම මාරෙට ආස
හිතුන පාඩම්. Sir
ගෙ නවතම ඉගැන්නුම් රටාවයි, ඉගැන්නුම් ක්රමවේදයටයි අනුගතව වැඩ කරපු නිසා මේ දේවල් පහසුවෙන් කර ගන්න මට
පුළුවන් වුනා.
W.M. Shehan Chanuka
2020 A/L | Galle | District Rank : 19 | Island Rank : 281
University of Sri Jayewardenepura
Before I joined this class, I didn't know anything about limits, integration, and differentiation.
Because in our A/L
syllabus, we haven't those mathematical concepts. But after joining this class, I was able to learn
lots of advanced
concepts in mathematics. Sankha Sir taught us those things perfectly and motivated us to achieve our
goals. I'm very
thankful to our Sanka Sir for teaching us both mathematics and life.
Bhanuka Priyasad
2019 A/L | Colombo | District Rank : 40 | Island Rank : 193
University of Colombo